gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෂී ජින්පින්ග් වශී කර දෙන්නැයි සීලවතී මෑණියන්ගෙන් ඉල්ලයි.. අත පය කඩා එක්තැන් කරවන බව මෑණයන් කියයි…

චීන ජනාධිපති ෂී ජින්පින්ග් තමාට වශි කර දෙන්නැයි තරුණියක් විසින් මෙරට ප්‍රසිද්ධ මන්ත‍්‍රාචාර්යවරියක් සීලවතී මෑනියන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.
සීලවතී මෑණියන් ඇමතිුමේදී කියා සිටියේ තමන්ට ඕනෑම පුද්ගලයෙක් පින්තූර දෙකක් එවූ සැනින් වශී කළ හැකි බවයි.

නමුත් චීන ජනාධිපතිවරයා වශී කර දෙන්නැයි ඉල්ලීම නිසා ඇය කෝපයට පත් වී කියා සිටියේ ප්‍රශ්නය ඇසූ තැනැත්තියගේ අතපය කඩා එක්තැන් කරන බවයි.

නෙත් ගුවන් විදුලිය මෙම හඬ පටය විකාශය කලේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka