ඉතිහාසයේ පළමු වතාවට පඩි ගෙවන්නත් ඩොලර් නෑ! තවත් තානාපති කාර්යාල 2ක් වසා දමයි!
ඉතිහාසයේ පළමු වතාවට වැටුප් ගෙවීමට ඩොලර් නොමැති වීම හේතුවෙන් විදෙස් රටවල පිහිටි තවත් තානාපති කාර්යාල කිහිපයක් වසා දැමීමට ආණ්ඩුව තීරණය කොට ඇත.
ඒ අනුව පෝලන්තයේ සහ ස්වීඩනයේ පිහිටි තානාපති කාර්යාලද වසා දැමීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
මීට පෙරද ආණ්ඩුව තවත් විදෙස් තානාපති කාර්යාල කිහිපයක්ම වසා දැමීමට ආණ්ඩුව කටයුතු කොට තිබේ.
එමෙන්ම ඉදිරියේදී තවත් තානාපති කාර්යාල කිහිපයක් වසා දැමීමටද ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
ඉතිහාසයේ පළමු වතාවට පඩි ගෙවන්නත් ඩොලර් නෑ! තවත් තානාපති කාර්යාල 2ක් වසා දමයි!
2021-12-29T09:45:00+05:30
Gossip Lanka Hot News





