gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ගැස් පිපිරුම් ඇති වුනේ සංයුතියේ වෙනස නිසා - ජනාධිපති කමිටුව

ගෑස් පිපිරීම්වලට හේතුව මෑත කාලිනව ගෑස් සංයුතියේ සිදුවූ වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල මහතා පවසයි.  මහාචාර්ය ශාන්ත වල්පොල මහතා මේ බව පැවසුවේ අද (21) පැවැති මාධ්‍ය හමුවකදීය.

කෙසේවෙතත්, ඊයේ දිනයේදී “ගෑස් දමන ගෑස්” තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (20) පැවති මාධ්‍ය හමුවදී පැවසුනේ ගෑස් කාන්දු හා පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදු කළ වෙනසක් බවට ඇතැම් පාර්ශ්වවලින් මත පළ වුණද මෙතෙක් වාර්තා වූ කිසිදු සිදුවීමක් ගෑස් සංයුතියේ වෙනසක් නිසා ඇතිවූ සිදුවීම් නොවන බව මේ වන විට තහවුරු වී තිබෙන බවයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසා තිබුණේ ගෑස්වල ප්‍රමිතිය හේතුවෙන් යම් හෙයකින් එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් එක් පුද්ගලයෙකුට රුපියල් මිලියනයක රක්ෂණාවරණයක් ලබාදීමට ලිට්රෝ ගෑස් සමාගම එකඟ වී ඇති බවයි.
-srilankamirror.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka