නොරෝච්චෝල කැඩේ.. හදන තෙක් විදුලිය කපයි.. සැලසුම මෙන්න..
අද දිනයේදීද පස්වරු 6.00ත් රාත්‍රී 9.30ත් අතර කාලයේ ඇතැම් ප්‍රදේශවල විදුලිය මිනිත්තු 30ක විසන්ධි කිරිමට සිදුවන බව විදුලිබල මණ්ඩලය සදහන් කරයි.
නොරොච්චෝලේ බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක ඇතිව තිබෙන දෝෂයක් නිසා එය අලුත්වැඩියා කරන තෙක් මෙම විදුලි කප්පාදුව සිදු කෙරේ.
විදුලි ඉල්ලුම ඉහළ කාලය තුළදී මෙම විදුලි කප්පාදුව සිදුකරන බවද මණ්ඩලය කියා සිටී.
නොරෝච්චෝල කැඩේ.. හදන තෙක් විදුලිය කපයි.. සැලසුම මෙන්න..
2021-12-12T11:22:00+05:30
Gossip Lanka Hot News





