මඩකලපු මුහුදේ නැවුවලින් වැලි ගොඩදැමීමක්.. සන්නද්ද ආරක්‍ෂකයන් පිරිවරා..
මඩකලපුව වෙරළට ආසන්නයේ නැංගුරම් ලා ඇති නෞකාවකින් වැලි ගොඩ දමමින් ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා සඳහන් කරයි.
එම නෞකාවෙන් ගොඩදමන වැලි තවත් නෞකාවකින් රාත්‍රී කාලයේ ප්‍රවාහනය කරන බවද ඔහු කියා සිටී.
ආයුධ සන්නද්ධ නිලධාරී පිරිස් ඒ ආසන්නයට යන පිරිස් හරවා යවන බව ද ඔහු පවසයි.
තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව කියා ඇත.
මඩකලපු මුහුදේ නැවුවලින් වැලි ගොඩදැමීමක්.. සන්නද්ද ආරක්‍ෂකයන් පිරිවරා..
2021-12-22T15:40:00+05:30
Gossip Lanka Hot News




