gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සතොසෙන් සහන මිලට භාණ්ඩ මල්ලක්.. පපඩම් පැකට් එකක් නොමිලේ… (video)

උත්සව සමය වෙනුවෙන් සතොස ආයතනයෙන් භාණ්ඩ පැකේජයක් ලබා දීමට කටයුතු කර ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් මෙම භාණ්ඩ මල්ල රුපියල් 1998 ක මුදලකට ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම භාණ්ඩ මල්ල නිවසටම ප්‍රවාහනය කර දීමට සූදානම් බවත් ඒ සඳහා 1998 දුරකථන ඇමතුමක් ලබා දීම හෝ සතොස වෙබ් අඩවියෙන් ඇණැවුම් කිරීම ප්‍රමාණවත් බව ඔහු පැවසීය.

ඇණුවුම ලද දිනයේ සිට පැය හතළිස් අටක් ඇතුළත රුපියල් 150 ක මුදලක ප්‍රවාහන ගාස්තුවක් අය කරමින් මෙන්ම භාණ්ඩ මල්ල දිවයිනේ ඔ්නෑම ප‍්‍රදේශයක නිවසටම ලබාදෙන බව ද ඔහු කියා සිටියේය.

මෙම සහන මල්ල සමග පඩම් පැකට් එකක් නොමිලයේ ලබාදෙන බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka