gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘මී හරකා.. තමුසෙගෙ කණ් අඩි තලනවා..’ – හඬ පටයක් අන්තර්ජාලයේ…

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ මාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතා අතර සිදුවන දුරකථන සංවාදයක හඬපටයක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් ඇත.

චාපා බණ්ඩාර මහතා විසින් අන්තර්ජාලයට එක් කර ඇති සටහනක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර මෙම උණුසුම් සංවාදය සිදුව තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka