ඥාණසාර හිමිගේ හඬපටවලට උඩුවේ හිමිත් පැටලේ..
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හා සම්බන්ධ හඬ පට සමාජ ජාලාවල සැරිසැරිම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අදහස් පල කරයි.
උන්වහන්සේ සඳහන් කරන්නේ බුදුන් වහන්සේ ජීවමානව සිටි කාලයේ දී ද මේ ආකාරයෙන් භික්ෂූන් වහන්සේලා සිටි බවයි.
ඇතැම් අවස්ථාවන්හි එවන් භික්ෂූන් තද භාෂාවෙන් අමතා වැරදි මග යන පුද්ගලයන් නිවැරදි කිරීමට කටයුතු කර ඇතැයිද උන් වහන්සේ පැවසූහ.
ධර්ම දේශනාවක් අතරතුර ධම්මාලෝක හිමියෝ මෙසේ අදහස් පළ කළහ.
ඥාණසාර හිමිගේ හඬපටවලට උඩුවේ හිමිත් පැටලේ..
2021-12-10T23:12:00+05:30
Gossip Lanka Hot News




