gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලාෆ්ස්-ලිට්‍රෝ දෙකම එපා! බැසිල් ඉන්දියාවේදී අලුත් ගෑස් එකකින් උයා බලයි!

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට සිටින්නේ ඉන්දියාවේ ය.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතාවය තව දුරටත් වැඩිවර්ධනය කර ගත හැකි මාර්ග පිළිබදව ඉන්දීය බළධාරීන් සමග එතුමා සාකච්ඡ කරමින් සිටියි.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙන්ම ඉන්දීය මුදල් අමාත්‍යවරියද බැසිල් රාජපක්ෂ මහතා මුණ ගැසී තිබේ.

ඉන්දීය සංචාරයේ දී මුදල් අමාත්‍යවරයා ඉන්දියාවේ කි‍්‍රයාත්මක වන බලවත් සමාජ සේවා ආයතනයක් වන සුලාබ් සංවිධානයටද ගොස් තිබේ.

සුලාබ් සංවිධානය යනු මානව හිමිකම්, පාරිසරික ගැටළු, කසළ කළමණාකරණය සහ විකල්ප බලශක්ති ප‍්‍රභවයන් පිළිබදව අවධානය යොමු කර තිබෙන සංවිධානයකි.

ස්වේච්ඡ සේවකයන් පනස් දහසක් පමණ මෙම සංවිධානය හා සම්බන්ධ වී සිටින බව පැවසේ.
බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා, මේ පිසීමේ කටයුතු සිදු කරන්නේ ජීව ගෑස් [biogas] භාවිතයෙනි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka