gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

කලාප වශයෙන් විදුලිය කපයි.. රාත‍්‍රී 6-10 විදුලිය දීම අභියෝගයක්..

ඊයේ දිනයේ ඇති වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග ස්වයංක්‍රීයව ක‍්‍රියා විරහිත වී ඇති නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය නැවත පණ ගන්වන තෙක් දිනකට පැය දෙකක පමණ කාලයක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට අවශ්‍යතාවය මත විදුලිය විසන්ධි කිරීමට සිදුව තිබේ. 
නොරොච්චෝල බලාගාරයේ මෙගා වොට් 600ක පමණ ප්‍රමාණයක් යළිත් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට දින තුනක පමණ කාලයක් ගත වන අතර ඒ අනුව ඉල්ලුමට සරිලන විදුලි බලය පද්ධතිය සතු නොවීමෙන් මෙලෙස විදුලිය කපා හැරීමට සිදුවී තිබේ.

එමෙන්ම පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා කාලයේ අඛණ්ඩ විදුලි සැපයුම අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇත්තේ එම කාලයේදී විදුලි ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යන හේතුවෙනි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka