gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොව විශාලතම නිල් මැණික ලංකාවෙන් හමුවේ… එහි බර කිලෝ 310 ක්

මෙතෙක් ලොව හමු වූ විශාලතම ස්වාභාවික තනි නිල් මැණික (corundum) ශ්‍රී ලංකාවෙන් හමු වී තිබේ.
එය ‘ක්වීන් ඔෆ් ඒෂියා’ ලෙස නම් කර ඇති අතර එහි බර කිලෝ 310 ක් පමණ වෙයි.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ එය රත්නපුර ප්‍රදේශයෙන් හමු වූ බවයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka