චින පොහොර නැව ගොඩබාලා.. කෝටි 200ක් දීලා…- ජවිපෙන් හෙලිදරවුවක්…
චීනයෙන් මෙරටට ගෙන්වන ලද පොහොර නෞකාව බා ගැනීමට කටයුතු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
රුපියල් කෝටි 200 ට වැඩි මුදලක් ගෙවා එම පොහොර තොගය ගොඩ බෑවේ කොතනදැයි සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද ඒ මහතා පැවසීය.
ජනතා විමුක්ති විසින් සංවිධානය කරන ලද වැඩසටහනකින් ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් පල කර ගෙන ඔහු මේ බව කියා සිටියේය.
-lankacnews
චින පොහොර නැව ගොඩබාලා.. කෝටි 200ක් දීලා…- ජවිපෙන් හෙලිදරවුවක්…
2021-12-08T07:06:00+05:30
Gossip Lanka Hot News





