gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්පෝට් 2ක් අයිඩෙන්ටි 2ක් මුහුණු 2ක් ‌තියෙන ආණ්ඩුවේ ඉන්න ඇමැති කව්ද? (VIDEO)

පාස්පෝට් දෙකක්, හැදුනුම්පත් දෙකක්, මුහුණු දෙකක් ඇති ඇමැතිවරයෙක් ආණ්ඩුවේ සිටින බවත්, ඔහු මේ මේ වනවිට ආණ්ඩුවේත් විපක්ෂයේත් සිටිමින් තවත් මුහුණු දෙකක් පෙන්වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා ‌සදහන් කර සිටියේය.

ඒ මහතා කියා සිටියේ මෙම අමාත්‍යවරයා වෙන කවුරුවත් නොව විමල් වීරවංශ මහතා බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka