gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සියයට අසූවක් මේ රට කෑවේ රාජ්‍ය සේවකයන් - ආණ්ඩුවෙන් යළිත් රාජ්‍ය සේවකයන්ට දරුණු ප්‍රහාරයක් (VIDEO)

මේ රටේ විනාශ වීමේ වගකීමෙන් රාජ්‍ය සේවකයන් 80%ක් බාර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද මහතා කියා සිටියේය.

ඒ මහතා කියා සිටියේ ඉතිරි 20% දේශපාලකයන් විසින් සිදු කළ බවත්ය.

එමෙන්ම අද වනවිට හොරු අමාත්‍යංශවල සිටින යුගයක් නිර්මාණය වී ඇති බවද ඒ මහතා කියා සිටියේය.

මීට ප්‍රථම බැසිල් රාජපක්ෂ මහතාද කියා සිටියේ රාජ්‍ය සේවකයන් රටට බරක් බවය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka