gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සියයට අසූවක් මේ රට කෑවේ රාජ්‍ය සේවකයන් - ආණ්ඩුවෙන් යළිත් රාජ්‍ය සේවකයන්ට දරුණු ප්‍රහාරයක් (VIDEO)

මේ රටේ විනාශ වීමේ වගකීමෙන් රාජ්‍ය සේවකයන් 80%ක් බාර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද මහතා කියා සිටියේය.

ඒ මහතා කියා සිටියේ ඉතිරි 20% දේශපාලකයන් විසින් සිදු කළ බවත්ය.

එමෙන්ම අද වනවිට හොරු අමාත්‍යංශවල සිටින යුගයක් නිර්මාණය වී ඇති බවද ඒ මහතා කියා සිටියේය.

මීට ප්‍රථම බැසිල් රාජපක්ෂ මහතාද කියා සිටියේ රාජ්‍ය සේවකයන් රටට බරක් බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka