පොහොට්ටුවේ දැන් අයිතිකාරයො වෙලා ඉන්නේ එක එක ගුබ්බෑයම්වල රිංගලා හිටපු අය... බලය තියෙන කොට මොළේ නෑ... දැන් මුල මතකත් නෑ - ආණ්ඩුවට ඇතුළෙන්ම සැර ප්‍රහාරයක් (VIDEO)
මේ වනවිට පොහොට්ටුවේ අයිතිකරුවන් වී ඇත්තේ ඉස්සර යහපාලන ගුබ්බෑයම්වල සිටි එක එක පිරිස් බවත්, බලය යනු සදාකාලික එකක් නොවන බව සියලු දෙනාම මතක තබා ගත යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා කියා සිටියේය.
බලය ඇති කොට මොළේ නැති බවට කියමනක් ඇති බව කී ඒ මහතා ඇතැමුන්ට දැන් මුල මතක නැති බවද කියා සිටියේය.
පොහොට්ටුවේ දැන් අයිතිකාරයො වෙලා ඉන්නේ එක එක ගුබ්බෑයම්වල රිංගලා හිටපු අය... බලය තියෙන කොට මොළේ නෑ... දැන් මුල මතකත් නෑ - ආණ්ඩුවට ඇතුළෙන්ම සැර ප්‍රහාරයක් (VIDEO)
2021-11-29T11:44:00+05:30
Gossip Lanka Hot News