අද ආණ්ඩුව විහිළුවක් වෙලා.. රටම කලකිරිලා.. මා කිසි රාජපක්‍ෂ කෙනෙකුට බය නෑ..- WDJ
අද වන විට වත්මන් ආණ්ඩුව විහිළුවක් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
රටේ ජනතාව ආණ්ඩුව කෙරෙහි ඉතා බරපතල ලෙස කලකිරී සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
රසායනික පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුව හේතුවෙන් නුදුරේදී රට තුළ ආහාර හිගයක් ඇති වන බව වනු ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.
මහජන බලයෙන් පාර්ලිමේන්තුවට පැමිණි තමන් බැසිල් රාජපක්ෂ රාජපක්ෂ හෝ රාජපක්‍ෂ පවුලේ කිසිවකුට බය නැතැයිද ඔහු කියා සිටියේය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
අද ආණ්ඩුව විහිළුවක් වෙලා.. රටම කලකිරිලා.. මා කිසි රාජපක්‍ෂ කෙනෙකුට බය නෑ..- WDJ
2021-11-14T23:24:00+05:30
Gossip Lanka Hot News






