අංගොඩ ලොක්කාගේ ගෝලයාට මුල්ලේරියාවේදී වෙඩි තිබ්බේ අවුරුදු 18ක කෙල්ලෙක්ද?
මුල්ලේරියාවේදී සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හා 55 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි.
අංගොඩ ලොක්කාගේ ගෝලයාට මුල්ලේරියාවේදී වෙඩි තිබ්බේ අවුරුදු 18ක කෙල්ලෙක්ද?
2021-11-12T12:12:00+05:30
Gossip Lanka Hot News