කොළඹ ඉඩම් කොල්ල කන කල්ලියක් පිළිබද තුවාන් හසන් සලීම් නැමැති කොල්ලුපිටියේ පදිංචි පුද්ගලයකු විසින් අනාවරණය කොට ඇත. මෙම කල්ලියට ෂෙයික් නැමැති පුද්ගලයකුත්, හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු, රත්තරන් තිලක් සහ පොලිසියද සිටින බව හෙතෙම සදහන් කරයි.
ෂෙයික්-හම්බන්තොට නගරාධිපති-රත්තරන් තිලක්-පොලිසිය! කොළඹ ඉඩම් කොල්ල කන කල්ලිය එළියට - (VIDEO)
2021-11-17T09:48:00+05:30
Gossip Lanka Hot News