නාමල් රාජපක්ෂට මුලින් ලබාදී තිබුණු ක්‍රීඩා කැබිනට් අමාත්‍යධුරයට අමතරව මෑතදී අලුතින් පිහිටුවා ලබා දුන් “සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යංශය” වෙනුවෙන් 2022 අයවැයෙන් කැබිනට් ඇමති ධුරයක් හා සමාන සේ සලකා ප්‍රතිපාදන වෙන්කර ඇත.
නාමල්ට කැබිනට් ඇමති ධුර දෙකක් තහවුරු කරයි
2021-11-17T09:18:00+05:30
Gossip Lanka Hot News