gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මට ජනාධිපති වෙන්න අවස්ථාව තිබෙනවා... කේන්දරේ රාජ යෝගද තිබෙනවා - තිස්ස අත්තනායක

තමා විශාල දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයෙක් හෙයින් තමාට ද ජනාධිපති වීමට අවස්ථාවක් ඇති බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

2015 තමා ලැබූ දේශපාලන පසුබෑම පන්නරයක් කර ගනිමින් තමන් තම දේශපාලන ගමන දියත් කරන බව අත්තනායක මහතා සදහන් කරයි.

තමා තරයේ ජෝතිෂ්‍ය විශ්වාස කරන බව සඳහන් කරන තිස්ස අත්තනායක මහතා තමාගේ කේන්ද්‍රයේ රාජ යෝග ඇති බවද සඳහන් කලේය.

එමෙන්ම හේෂා විතාන සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ හැසිරීමට හේතුව ඔවුන්ට දේශපාලන අත්දැකීම් නොමැති වීම බව ද තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කලේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka