gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ශෂේන්ද්‍රගේ දඩ බල්ලා මේ අපහාසය කළේ රෝහිණීටයි ජලනිටයි විතරක්ද? නෑ සමස්ත කාන්තාවන්ටමයි - තිස්සකුට්ටිලාට එරෙහිව හිරුණිකා වරම අතට ගනියි (VIDEO)

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සමස්ත කාන්තාවන්ටම අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බවත්, ඒ හේතුවෙන් හෙතෙම සමස්ත කාන්තා පරපුරෙන්ම සමාව ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka