gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැරකි කැරකි ඉන්න අසූචි නැවට කරන්න ඕන දේ දෙහිඅත්තකණ්ඩියේ හාමුදුරුවො කියලා දෙයි - (VIDEO)

ආණ්ඩුව අද හමුදාව යොදා ගොවියන්ගේ බෙල්ලෙන් අල්ලා කාබනික වගාවන් කිරීමට කතා කරන බවත්, ඒ කටයුතු මැදමුලනට ගොස් සිදු කරගන්නා ලෙස තමන් කියා සිටින බවත් දෙහිඅත්තකණ්ඩියේ පැවැති උද්ඝෝෂණයකදී හිමිනමක් විසින් සදහන් කර සිටියහ.

ජනතාව ජන්දය දුන්නේ මේ ආකාරයේ වනචර වැඩ කිරීමට නොවන බව කී උන්වහන්සේ මීට විරුද්ධව පාරට බැසිය යුතු බවද උන්වහන්සේ කීහ.

අද වනවිට චීනෙන් ගෙනා අසූචි පොහොර නැව ලංකාව ‌වටේ කැරකි කැරකි ඇති බවත්, ආණ්ඩුව කළ යුත්තේ ඒ පොහොර නැව ගෙනා අයගේ බෙල්ලෙන ඇල්ලීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ කියා සිටියහ.

ආණ්ඩුවට කඩේ යන ස්වාමීන් වහන්සේලා කිහිප නමක් මේ දිනවල තප්පුලන බව කී උන්වහන්සේ ජනතාවගේ දානය වළදා මෙවැනි තුට්ටු දෙකේ වැඩ නොකරන ලෙස උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටින බවද කීහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka