අයවැයෙන් ගුරුවරුන්ට වැටුප් වැඩිවීමක් වෙනවා! මුදල් ඇමැති කියන්න කලින් වරාය ඇමැති කට ඉස්සර කර ගනී - (VIDEO)
මෙවර අයවැයෙන් ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බව වරයා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
මේ බව දන්නා ජෝශප් ස්ටාලින්ලා, මහින්ද ජයසිංහලා එළියට පැමිණ වැටුප් වැඩිවීමේ ගෞරවය තමන්ට ලබා ගැනීම සදහා උද්ඝෝෂණ කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
අයවැයෙන් ගුරුවරුන්ට වැටුප් වැඩිවීමක් වෙනවා! මුදල් ඇමැති කියන්න කලින් වරාය ඇමැති කට ඉස්සර කර ගනී - (VIDEO)
2021-11-10T17:25:00+05:30
Gossip Lanka Hot News