gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එක රටක් එක නීතියක් බළකායෙන් දෙන්නෙක් අයින් වෙයි!

‘එක රටක් එක නීතියක්’ ඇති කිරීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කාර්ය සාධක බළකායෙන් සාමාජිකයන් දෙදෙනකු ඉවත් ‌වී ඇති බව දැනගන්නට තිබේ. ඒ මහාචාර්ය දයානන්ද බණ්ඩා මහතා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්ටිකාබ් යන මහත්වරුන්ය.

කෙසේවෙතත් අද දින ජනාධිපතිවරයා ඊට දමිළ ජාතිකයන් තිදෙනකු පත් කිරීමට පියවර ගෙන තිබිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මස 26 වන දින එම කාර්යය සාධක බළකාය පිහිටුවනු ලැබීය.

එහි ප්‍රධානත්වය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් දරණු ලබන අතර ආරම්භයේදී සාමාජිකයින් 13 දෙනෙකු කටයුතු කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka