gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුරු සටන අවසන්! වැටුප් වැඩිවීම එකවර දෙන්න බැසිල් තීන්දු කරයි!

මාස කිහිපයක් තිස්සේ ඇදි ඇදී ආ ගුරු වැටුප් ප්‍රශ්නය විසදමින් වැටුප් වැඩිවීම එකවර මෙවර අයවැයෙන් ලබා දීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව දැනගන්නට තිබේ.

අද අගමැතිවරයා හා ගුරු වෘත්තීය සමිති අතර පාර්ලිමේන්තුවේදී පැවැති රැස්වීමේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කොට ඇති බව දැනගන්නට ඇත.

බැසිල් රාජපක්ෂ මහතා විසින් එහිදී මෙම වැටුප් වැඩිවීම මෙවර අයවැයෙන් ලබා දීමට එකගතාව පළ කිරීමටද පියවර ගෙන තිබේ.

මීට අමතරව මෙවර අයවැයෙන් අධ්‍යාපනයට 7.5%ක ප්‍රතිශතයක් මුදල් වෙන් කරන බවද බැසිල් රාජපක්ෂ මහතා එහිදී දැනුම් දී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka