සමාජ මාධ්‍ය කළඹවමින් බිරිඳට බෙන්ස් රථයක් තෑගී දුන් සැලූන් හිමිකරු තියුණු ආයුධ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට - (VIDEO)
කොළඹ 02, නවම් මාවත ප්‍රදේශයේ සුපිරි කොණ්ඩා සැකසුම් ආයතනයක් පවත්වාගෙන ගිය හිමිකරුවෙකුට අනුරාධපුර ප්‍රදේශයේදී එල්ලවූ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. නවම් මාවතේ පිහිටි Salon hisa care නම් කොණ්ඩා සැකසුම් ආයතනයේ හිමිකරු මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව ජිවිත්ක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
සමාජ මාධ්‍ය කළඹවමින් බිරිඳට බෙන්ස් රථයක් තෑගී දුන් සැලූන් හිමිකරු තියුණු ආයුධ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට - (VIDEO)
2021-11-12T08:58:00+05:30
Gossip Lanka Hot News