පොලිසිය මහපාරේ යකඩ උල් තබා බස් නවත්වයි! උද්ඝෝෂකයන් පාර මැදම ආණ්ඩුවට එරෙහිව පොල් ගසා විරෝධය පළ කරයි - (VIDEO)
කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණය සදහා සහභාගී වීමට අනුරාධපුරයේ සිට පැමිණි බස් රථ මහපාරේ යකඩ උල් තබා බැරියර් දමා නතර කිරීමට පොලිසිය කටයුතු කළේය.
එහිදී පොලිසියට සහ ආණ්ඩුවට විරෝධය පළ කළ ජනතාව එම ස්ථානයේ සිටම පොල් ගැසීමට කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.
පොලිසිය මහපාරේ යකඩ උල් තබා බස් නවත්වයි! උද්ඝෝෂකයන් පාර මැදම ආණ්ඩුවට එරෙහිව පොල් ගසා විරෝධය පළ කරයි - (VIDEO)
2021-11-16T13:06:00+05:30
Gossip Lanka Hot News