අති විශාල ජනතාවක් හෙට අපි කොළඹට ගේනවා... පුළුවන්නම් නවත්තපල්ලා - (VIDEO)
සමගි ජන බලවේගය විසින් හෙට කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවය අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව සමගි ජන බලවේගය අවධාරණය කළේය.
නව ගැසට් නිවේදන නිකුත් කරමින් ආණ්ඩුව තම විරෝධතාවය නතර කිරීමට උත්සාහ කළද විපක්ෂනායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශාල ජන සහභාගීත්වයක් සහිතව විරෝධතාවය පවත්වන බව එම පක්ෂය අවධාරණය කළේය.
මෙම හමුවට පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, එස්.එම් මරික්කාර්, මනූෂ නානායක්කාර යන මහත්වරු සහභාගී වී සිටියහ.
අති විශාල ජනතාවක් හෙට අපි කොළඹට ගේනවා... පුළුවන්නම් නවත්තපල්ලා - (VIDEO)
2021-11-15T13:41:00+05:30
Gossip Lanka Hot News






