අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 4ක් සිර දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කරාපිටිය රෝහලට රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබිණ.
ඒ, රාමනායක මහතාගේ දණහිස ප්‍රදේශයේ ඇති රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සදහාය.