පසුගිය ජනාධිපති මැතිවරණයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙන්ම මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දුන් ප්‍රධාන දේශපාලන චරිත දෙකක් වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරු ආණ්ඩුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ආරම්භ කර තිබේ.
පාර්ලිමේන්තුවේ ඉන්නේ හරක් කියූ ඩිව්ට ජනපතිගෙන් රෑ කෑමක්!
2021-11-15T13:12:00+05:30
Gossip Lanka Hot News