පෞද්ගලික අංශයටත් පොහොර ගෙන්වන්න ජනපති ඉඩ දෙයි!
එළවළු, ධාන්‍ය, බඩ ඉරිගු වැනි වගාවන් සදහා අවශ්‍ය රසායනික පොහොර අවශ්‍යතාව මත පෞද්ගලික අංශයට ආනයනය කිරීමේ ඉඩකඩ ලබා දීම කෙරෙහි අවධානය යොමු කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත.
අද ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ජාවේදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් හරිත කෘෂිකර්මය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවත්, කිසිසේත්ම රසායනික පොහොර සහනාධාර යටතේ ලබා නොදෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
පෞද්ගලික අංශයටත් පොහොර ගෙන්වන්න ජනපති ඉඩ දෙයි!
2021-11-22T15:53:00+05:30
Gossip Lanka Hot News






