මිනිස්සු ඇමැතිලාව පාරෙදි හම්බවුණාම එළවා දාන්නත් පටන් අරන්... මේක වෙලා තියෙන්නේ නුවරඑළියේ - (VIDEO)
නුවරඑළියේ මීපිලිමාන ප්‍රදේශයේ ඊයේ පැවැති ගොවි උද්ඝෝෂණයක් අතරතුර ඒ අතරින් යාමට පැමිණි අමාත්‍යවරයකුගේ වාහනයක් පන්නා දැමීමට ගොවීහු කටයුතු කළහ.
එහිදී ගොවි ජනතාව කියා සිටියේ නුවරඑළියට පොහොර නොලැබීම හේතුවෙන් මෙවර සියලුම වගාවන් සිදු කිරීම අත්හිටුවා ඇති බවකි.
මේ හේතුවෙන් ඉදිරියේදී කන්න නැති තත්ත්වයක් මතුවීමේ ඉඩක් මතුවනු ඇති බවද ඔවුහු කියා සිටියහ.
මිනිස්සු ඇමැතිලාව පාරෙදි හම්බවුණාම එළවා දාන්නත් පටන් අරන්... මේක වෙලා තියෙන්නේ නුවරඑළියේ - (VIDEO)
2021-11-06T07:22:00+05:30
Gossip Lanka Hot News