බෑග් එකේ සිරුර ෆාතිමා මුම්ටාස්ගේ! ත්‍රිරෝදයේ ගිය දෙන්නෙක් අතුරුදන්!
සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුර මොහොමඩ් සාචි ෆාතිමා මුම්ටාස් නැමති කාන්තාවගේ බවට හඳුනාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා සහ දරුවන් දෙදෙනා විසින් එලෙස හඳුනාගත් බවය.
බෑග් එකේ සිරුර ෆාතිමා මුම්ටාස්ගේ! ත්‍රිරෝදයේ ගිය දෙන්නෙක් අතුරුදන්!
2021-11-06T07:58:00+05:30
Gossip Lanka Hot News







