gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

භූමිතෙල් සැපයුම සීමා කරයි.. ඉන්ධන මිල වැඩිකිරීම බැසිල් අතට!

ගොවි සහ ධීවර ප්‍රජාව වාසය නොකරන ප්‍රදේශවලට භූමිතෙල් නිකුත් කිරීම සීමා සහිතව සිදු කරමින් සිටින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගෑස් වෙනුවට භූමිතෙල් භාවිතයෙන් ආහාර පිසීමට ජනතාව පෙළඹී සිටින බවත් ඒ නිසා භූමිතෙල් සඳහා විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවත් ඔහු පවසයි.

එමෙන්ම මේ දිනවල බස් රථ පවා භූමිතෙල් වලින් ධාවනය කිරීමට පටන් ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ජනතාවද දැවැන්ත පීඩනයක සිටින නිසා රජය විශාල පාඩුවක් දරමින් ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකළ බවද ඔහු සඳහන් කළේය.

නමුත් මෙම අයවැය මාසයේදී ඉන්ධන මිල තීරණය කිරීම මුදල් අමාත්‍යතුමාට භාර කාර්යයක් බවත් ඔහු කියා සිටියේය.

බලශක්තිය අමාත්‍යාංශය පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka