දෙමළ චිත්‍රපටියක ජවනිකාවක් නොවෙයි... මේ ගුරු විදුහල්පති අරගලයේ තවත් එක් සිදුවීමක් පමණයි.. දරුවන් නොබලා ඉන්නවා නම් හොඳයි - ගුරු සංගම් අතර බහින් බස්වීමක් (VIDEO)
වැටුප් ප්‍රශ්නය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි ගුරු සංගම් 2ක් අතර බහින්බස් වීමක් සිදුවන ආකාරය ඊයේ දැකගන්නට ලැබිණ.
එහිදී එක් කොටසක් සටන පාවාදුන් බව කියමින් අනෙක් පාර්ශ්වයට චෝදනා එල්ල කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
මේ අතරතුර අසභ්‍ය වචන භාවිත වන ආකාරයක්ද දැක ගත හැකි විය.
දෙමළ චිත්‍රපටියක ජවනිකාවක් නොවෙයි... මේ ගුරු විදුහල්පති අරගලයේ තවත් එක් සිදුවීමක් පමණයි.. දරුවන් නොබලා ඉන්නවා නම් හොඳයි - ගුරු සංගම් අතර බහින් බස්වීමක් (VIDEO)
2021-11-11T10:44:00+05:30
Gossip Lanka Hot News