කොළඹ සරසවියේ කුලපති වෙන්න මට සුදුසුකමක් නෑ.. ඒක අහන්න මා පත්කල ජනාධිපතිගෙන් - මුරුත්තෙට්ටුවේ හිමි
කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය දැරීම සඳහා තමන් වහන්සේට සුදුසු කමක් නැතැයි නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.
ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනට එක්වූ උන්වහන්සේගෙන් මාධ්‍යවේදියා කළ විමසීමකට මෙසේ ප‍්‍රතිචාර දැක්වීය.
‘ඇත්ත වශයෙන්ම ඒකට සුදුසුමක් නෑ. සුදුසුකමක් තියෙන නිසා නේද ජනාධිපති තුමා ඒකට පත් කරන් ඇත්තේ. සුදුසුකමක් නැත්තං දෙයිද. ඒක එතුමාගෙන් අහන්න ඕනි මගෙන් නෙවෙයි’
කොළඹ සරසවියේ කුලපති වෙන්න මට සුදුසුකමක් නෑ.. ඒක අහන්න මා පත්කල ජනාධිපතිගෙන් - මුරුත්තෙට්ටුවේ හිමි
2021-11-11T10:49:00+05:30
Gossip Lanka Hot News





