පන්සලේ ගෑස් එකත් ඉවර වෙයි! ගෑස් නැතිව හාමුදුරුවොත් ගෑස් පෝලිමේ!
සිය පන්සලේද ගෑස් ටැංකිය අවසන් වීම හේතුවෙන් ගෑස් පෝලිමේ ස්වාමීන් වහන්සේ නමක්ද සිටින ආකාරයක් ඊයේ දිනයේ දැනගත හැකි විය.
මාවනැල්ල ප්‍රදේශයේ මෙම සිදුවීම දැකගන්නට ලැබුණු අතර උන්වහන්සේ කියා සිටියේ රුපියල් 4000ක් වියදම් කරගෙන සිව් වතාවක් ගෑස් ගැනීම සදහා නගරයට පැමිණියද ගෑස් ගැනීමට නොහැකි වූ බවකි.
පන්සලේ ගෑස් එකත් ඉවර වෙයි! ගෑස් නැතිව හාමුදුරුවොත් ගෑස් පෝලිමේ!
2021-11-24T12:40:00+05:30
Gossip Lanka Hot News






