gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : ප්‍රබල අමාත්‍යවරයෙක් ජනපති ආ සැණින් කැබිනට්ටුවෙන් ඉවත් වෙන්න සූදානම් - ලියුම දැනටමත් ලෑස්ති කරලා ඉවරයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කොට්ලන්ත සංචාරය නිමවා ලංකාවට පැමිණි සැණින් කැබිනට් අමාත්‍යවරයකු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මේ වනවිට ඊට අදාළ ලිපිය පවා අමාත්‍යවරයා විසින් සූදානම් කොට ඇති බව දැනගන්නට තිබේ.

අමාත්‍යවරයාගේ මෙම ඉල්ලා අස්වීම හරහා ආණ්ඩුව ඇතුළේ විශාල ඉරිතැලීමක් සිදුවනු ඇති බව දැනගන්නට ඇත.

මෙසේ ඉල්ලා අස්වීමට සූදානමින් සිටින්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අමාත්‍යවරයකු බවද වාර්තා වේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka