ඇමතිවරයෙකුට පාක්‍ෂිකයෙකුගෙන් ගුටි?
රාජ්‍ය අමාත්‍යවරයකුට පුද්ගලයෙකු විසින් පහරදීමක් සිදුකර ඇතැයි සමාජ ජාලවල වාර්තා පළ වේ.
භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ සිදු වූ බහින්බස් වීමකින් පසු මෙම පහරදීම සිදුව ඇති බවද සදහන්ය.
එම රාජ්‍ය ඇමතිවරයා පාක්ෂිකයන් සමග පැවති සාකච්ඡාවක් අතරතුර සිදුවූ බහින් බස් මත එම පුද්ගලයා අත තිබූ හෙල්මටයකින් අමාත්‍යරයා පහර දී ඇතැයි වාර්තාව තවදුරටත් එම වාර්තාවන්හි දැක්වෙයි.
ඇමතිවරයෙකුට පාක්‍ෂිකයෙකුගෙන් ගුටි?
2021-11-06T16:03:00+05:30
Gossip Lanka Hot News






