gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

SJB විරෝධතාවට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් යයි කියූ පුද්ගලයාගේ ලිපිනය ඇමති වාසුගේ නිවසේ ලිපිනයයි

සමගි ජනබලවේගය පක්ෂය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල වන බවට කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබූ ද්‍රවිඩ ජාතිකයකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (17 දා) නියෝග කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka