gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අද රෑට ඓතිහාසික නගරයක රජ කෑමක් - 1000කට ආරාධනා කරලලු!

අද රාත්‍රියේ කොළඹින් පිට පිහිටි ඓතිහාසික නගරයක අතිවිශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්වීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ. මෙම අතිවිශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොරෝනා රෝගය වාර්තා වීමෙන් පසු රටේ පවත්වන දැවැන්තම රාත්‍රී භෝජන සංග්‍රහය ලෙස දැනගන්නට ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka