පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති විවාහක කතක් ඊයේ (25) සවස මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
තවත් ගෑස් සිලින්ඩරයක් පුපුරා තරුණ විවාහක කත මරුට!
2021-11-26T14:51:00+05:30
Gossip Lanka Hot News