අතුරුදන් වූ කතරගම දෙවොලේ පවුම් 38ක රන්තැටියට සමාන තැටියක් එළියට එයි... ගබඩා බාරකරුගේ මල්ලී ගෙනැවිත් බාර දීලා!
අතුරුදන් වූ බව කියන කතරගම දේවාලයට පූජා කළ පවුම් 38ක රන්තැටියට සමාන තැටියක් මේ වනවිට කතරගම දේවාලයට බාර දී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රධාන කපු මහතා කතරගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටත් නියමිතය.
මෙම රන් තැටිය පාතාල කල්ලි නායකයකු වූ අංගොඩ ලොක්කාගේ ඥාති පුතකු විසින් කතරගම දේවාලයට පූජා කළ එකක් බව කියවේ.
අතුරුදන් වූ කතරගම දෙවොලේ පවුම් 38ක රන්තැටියට සමාන තැටියක් එළියට එයි... ගබඩා බාරකරුගේ මල්ලී ගෙනැවිත් බාර දීලා!
2021-11-05T11:30:00+05:30
Gossip Lanka Hot News