gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙවර අයවැයෙන් ජනතාව සිතන තරම් සහන දෙන්න බෑ - දයාසිරි ජයසේකර

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙවර ඉදිරිපත් කරන අය වැය ලෙහෙසි පහසු එකක් නොවන බව තම විශ්වාසය යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. මෙවර අය වැයෙන් ජනතාව සිතූ තරම් සහන අපේක්ෂා කළ නොහැකි වනු ඇතැයි ද ඔහු පැවසීය.

එතරම් අසීරු ආර්ථික තත්ත්වයක පැවතියද ගුරු වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා සාධනීය පියවරක් මුදල් අමාත්‍යවරයා විසින් ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

2022 වසර සඳහා වන අයවැය මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka