ඉතිහාසයේ නරකම පාර්ලිමේන්තුව මෙයයි.. පරිවර්තනයකට ශ‍්‍රීලනිපය සූදානම් - දයාසිරි
වසර 17ක් වූ තම පාර්ලිමේන්තු කාලය තුළ දුටු නරකම පාර්ලිමේන්තු වර්තමාන පාර්ලිමේන්තු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ආණ්ඩු බලය ගැනීමෙන් පසුව සෑම මනුෂ්‍යයෙකුටම කතා කළ හැකි ආණ්ඩු පක්ෂයක මන්ත්‍රීවරුන් අවශ්‍ය බව ද ඔහු කියා සිටී.
අලුත් රටට අවශ්‍ය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉතා උද්දච්ච බවත් සමහරු කියන්නේ කට කැඩිච්චි කතන්දර බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
හෝමාගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් සමග සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කළේය.
ඉතිහාසයේ නරකම පාර්ලිමේන්තුව මෙයයි.. පරිවර්තනයකට ශ‍්‍රීලනිපය සූදානම් - දයාසිරි
2021-11-08T07:29:00+05:30
Gossip Lanka Hot News






