බස් නවත්වන්න බෑ! උසාවි යන්න ලෑස්ති වෙන්න! ජනාධිපති නීතීඥවරයෙක් පොලිසියට අනතුරු අඟවයි - (VIDEO)
සමගි ජන බලවේගය අද (16) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාව සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වනවිට විවිධ නීතිමය ගැටලු ඉදිරිපත් කර තිබේ. එවැනි වටපිටාවක් තුළ සමගි ජන බලවේගය මේ වනවිට කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් කරණු පැහැදිලි කරමින් සිටී.
සමගි ජන බලවේගයේ අද පැවැත්වෙන් විරෝධතාව සම්බන්ධයෙන් පොලීසිය ඊයේ අධිකරණ කිහිපයකට කරුණු වාර්තා කරමින් වාරණ නියෝග ඉල්ලා සිටියේ ය.
එහිදී ඇතැම් අධිකරණය එම වාරණ නියෝග ලබා දීම ප්‍රතික්ෂේප කළ අතර ඇතැම් අධිකරණ පොලීසියේ ඉල්ලීමට ඉඩ ලබා දුන්නේ ය.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය ඊයේ කරුණු දක්වමින් කියා සිටියේ, සැලසුම් කළ පරිදි අද (16) දිනයේ විරෝධතාව පැවැත්වෙන බවයි.
බස් නවත්වන්න බෑ! උසාවි යන්න ලෑස්ති වෙන්න! ජනාධිපති නීතීඥවරයෙක් පොලිසියට අනතුරු අඟවයි - (VIDEO)
2021-11-16T10:28:00+05:30
Gossip Lanka Hot News





