කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියත් එහෙම්ම තියෙනවා, යූරියාත් ගේනවා - මහින්ද පතිරණ
නිසි ප්‍රමිතියෙන් යුතු යූරියා ඇතුළු ශාක පෝෂක නැවත මෙරටට ගෙන්වීමට අවසර ලබාදී ඇති අතර කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ද එලෙසම පවතිනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහන පහතින් දැක්වේ.
කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියත් එහෙම්ම තියෙනවා, යූරියාත් ගේනවා - මහින්ද පතිරණ
2021-11-21T12:35:00+05:30
Gossip Lanka Hot News






