gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුත්තලමෙත් ගෑස් සිලින්ඩර් දෙකක් අවුල් වෙයි! (video)

පුත්තලම දළුව සහ ආරච්චිකට්ටුව වෛරන්කට්ටුවේ නිවෙස් දෙකක ගෑස් සිලින්ඩර් දෙකක ගෑස් කාන්දුවක් සිදුව ඇති බව වාර්තා වේ. එක් නිවෙසක ගෑස් සිලින්ඩරයක් ගිනිගෙන ඇති අතර ගෑස් කාන්දුවක් හේතුවෙන් අනෙක් නිවසේ ගෑස් සිලින්ඩරය කඩිනමින් නිවසින් ඉවතට දමා තිබේ.

පුත්තලම දළුවේ නිවසක ගෑස් සිලින්ඩරයේ කාන්දුව සොයාගෙන ඇත්තේ එම නිවසේ සිටි දැරියක් විසිනි.

ඇයට ඇසුණු අමුතු ශබ්දය සම්බන්ධයෙන් නිවැසියන් දැනුවත් කර විශාල විනාශයක් මඟහරවා ගැනීමට සමත්ව තිබේ.

පුත්තලම දළුව නිර්මලපුර 8 හැවිරිදි අමායා පහන්දී වන මෙම දැරිය නිවසේ කාමරයක තිබු අමතර ගෑස් සිලින්ඩරයකින් නිකුත් වු ශබ්දය පිලිබදව තම පියාටත් මවටත් ඒ මොහොතේම දැනුවත් කිරීමෙන් අනතුරුව එම ගෑස් ටැංකිය ආරක්ෂාකාරීව ඉවත් කිරීමට සමත් වී ඇත.

ආරච්චිකට්ටුව වෛයිරසන්කට්ටුවේ නිවෙසක තිබූ ගෑස් සිලින්ඩරයක වූ කාන්දුවක් හේතුවෙන් එය ගිනි ඇවිලි ඇති අතර අසල්වාසීන් එක්ව වතුර සහ වැලි ගසා එය නිවා දමා ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka