හෙට උද්ඝෝෂණයක් තියෙනවා! සැලකිය යුතු පිරිසක් එන්න හදනවා! කොළඹට එන්න දෙන්න එපා! පොලිස්පතිගෙන් නියෝගයක් යවයි!
හෙට දිනයේදී කොළඹ උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, ඊට සැලකිය යුතු පිරිසක් පැමිණීමට සූදානමින් සිටීම හේතුවෙන් එය වළක්වාලීමට පියවර ගත යුතු බව දන්වමින් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත නියෝගයක් නිකුත් කොට ඇත.
ඒ අනුව උද්ඝෝෂණයට පැමිණෙන පිරිස් හරවා යැවිය යුතු බවද එම නිවේදනය මගින් පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
එම සම්පූර්ණ නියෝගය පහත පළවේ.
හෙට උද්ඝෝෂණයක් තියෙනවා! සැලකිය යුතු පිරිසක් එන්න හදනවා! කොළඹට එන්න දෙන්න එපා! පොලිස්පතිගෙන් නියෝගයක් යවයි!
2021-11-16T01:11:00+05:30
Gossip Lanka Hot News