‘අවුරුද්දකින් අපේ ආණ්ඩුවක් එනවා.. යමං අයියෙ පයින්..’ බසය හරවා යැවූ පසු හිරුණිකා පයින් එයි.. (video)
අද කොළඹ පැවති සමගි ජන බලවේගය විරෝධතාවයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් සහභාගී වීමට පැමිණි බස්රථය පොලිසිය විසින් අතර මග නවතා තිබිණි.
පොලිස් නිලධාරීන් සමඟ යම් ඇතිවූ යම් කතාබහකින් පසු බස් රථය යවා ඇය ඇතුළු පිරිස පා ගමනින් විරෝධතාව පැවති ස්ථානයට පැමිණෙන්නට පිටත් විය.
එහි සිටි පිරිස වෙත ඇය කියා සිටියේ තවත් අවුරුද්දකින් තම ආණ්ඩුවක් එන බවයි.
‘අවුරුද්දකින් අපේ ආණ්ඩුවක් එනවා.. යමං අයියෙ පයින්..’ බසය හරවා යැවූ පසු හිරුණිකා පයින් එයි.. (video)
2021-11-17T00:10:00+05:30
Gossip Lanka Hot News